තාප බලාගාර වලට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් තොග අවසන්වීමත් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් තවමත් අක‍්‍රියව පැවතීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
අනාගත සැලසුම් සකස් නොකිරීමත් දැවි තෙල් හා ඩීසල් තොග නිසි වේලාවට ඇනවුම් නොකිරීමත් හේතුවෙන් තත්වය වඩාත් නරක අතට හැරී තිබෙනවා. වෙසක් පොහොය වෙනුවෙන් 15 මෙන්ම අද (16) දෙදින තුල දී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර තිබිණ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




