අද (15) සහ හෙට (16) දිනවලදී පෞද්ගලික බස්රථ ධාවනය ඩීසල් නොමැති වීම හේතුවෙන් සීමාකිරීමට සිදුව ඇති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
තවද ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් අද පස්වරුවේ දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.













