මම ස්වාධින වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසන්නේ තමන් සජබයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බවයි.

“මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. සජබ මේක ප්‍රමාද කරනවා නම් මම ස්වාධීන වෙලා ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දෙන්න තීරණය කළා” යැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !