ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව නවතයි.


ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව නවත්වා තිබෙනවා.

මේ මොහොත වන විට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මෙයට හේතුව රටේ පවතින ඇඳිරි නීති හා ආරක්ෂක තත්ත්වයයි.