විපක්ෂ නායක සජිත්ගෙන් අගමැති ධුරය භාරගැනීමට කොන්දේසියක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් කොන්දේසියක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අගමැති ධුරය භාරගැනීමට සූදානම් බව පවසමින්.
ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළා.