සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම් දීමක්

සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.
මැයි මස 23 සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විමට නියමිතයි.