ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එකතු වෙමු

ජනාධිපතිවරයා විසින් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම පහතින්…

මේ ගෙවී යන්නේ අප මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු කාලයකි. පටු අරමුණු උදෙසා මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන මෙන් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලමි.

අලුත් අගමැ