අලුත් අගමැති යෝජනා කෙරේ ?

මෙරට උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමු කරමින් ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් පෙන්වා දෙයි. කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බව ද දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයා වෙත උන් වහන්සේ විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.

අලුත් අගමැති යෝජනා කෙරේ 1
අලුත් අගමැති යෝජනා කෙරේ 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?