මහින්දගේ සහායට පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම ගැන කඩිනම් විමර්ශන අරඹන්න – පොලිස්පති

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළකිරීම සඳහා පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ සිදුවීමට අදාලව කඩිනමින් විමර්ශන ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (10) දිනයේ නියෝග කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?