AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය දැවැන්ත කඩා වැටීමක

කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය” ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්ත ම කඩා වැටීම අද (02) වාර්තා වී තිබේ.

ඒ අනුව අද දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.

දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8,005.31ක් ලෙසය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?