හොරු ගෝ ගමත් පිහිටුවයි

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රවේශ මාර්ගය ආසන්නයේ විරෝධතාකරුවන් “හොරු ගෝ ගම’ ලෙස නම් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා. ඊයේ (05) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතාවයක නිරත වු අතර රාත්‍රි කාලයේ දී දේශාභිමානී ගීත වාදනය කරමින් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුණා.

එමෙන්ම අද උදෑසන වන විටත් එම විරෝධතාකරුවන්ගෙන් පිරිසක් එහි රැඳී සිටින බවයි අප දසත නිව්ස් ලංකා වාර්තා කරු සඳහන් කළේ. අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

279611515 2392145064259261 2718829064720057295 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23