දේශපාලනඥයින්ට VIP දොරටුව වැසේ

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ප්‍රභූ පර්යන්තයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සංගමය විසින් රටේ පවතින දේශපාලනික ව්‍යාකූලත්වය සමථයකට පත් කරන තෙක් සිය සේවා කටයුතුවලින් ඉවත් වන බවයි ඔවුන් පවසන්නේ. රටේ උද්ගතව ඇති මෙම තත්ත්වයට විසඳුමක් ලැබෙන තෙක් ඔවුන් ආගමන හා විගමන රාජකාරී කටයුතු හා විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත (CIP) මගී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ.රටේ ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06