ගෑස් හිඟය තවත් මාසයක්

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයන කෙරෙන පලමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්විමට කටයුතු කරන බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ

ගෑස් ගෙන්වන සියම් සමාගම සමග මෙම සතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරිමට නියමිතයි.මෙරටට ගැස් ගොඩබැමට පෙර ගෑස් පිලිබද වාර්තාවන් ලබා දිය යුතු බවද ඔහු සදහන් කලා.තායිලන්තයෙන් ආනයනය කිරිමට වසරකට අපේක්ෂිත ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක්.කෙසේ වුවද තායිලන්තයෙන් ගෑස් ගෙන්වුවද දැනට වෙළදපොලේ පවතින මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවයි ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39