ඉන්දීවෙන් තවත් තෙල් නෞකාවක් දිවයිනට

ඉන්දියවෙන් ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දින කොළඹ වරාය වෙත ලඟා වී තිබෙනවා. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

මේ වනවිට ඉන්දියාවෙන් විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?