“ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්.. සාක්ෂි තිබෙනවානම් ඕනෑම තැනකට පැමිණිලි කරන්න” – හිටපු ජනපති මෛත්‍රීගෙන්, අනුර කුමාරට නැවතත් දොස් මුරයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර විසින් ඊයේ දූෂිත ක්‍රියා සම්බන්ධ හෙළිදරව් කිහිපයක් සිදුකළා.
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද චෝදනාවක් එල්ල කළා. ඒ බැදුම්කරයෙන් ඔහුට සහ පවුලේ අයටද මුදල් ලැබුණු බව පවසමින්.
මේ සම්බන්ධයෙන් අදත් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබුණා

1c2ed181 5af9 4119 ba9b 4746ed098e7c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?