මීට සුළු මොහොතකට පෙර සිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද්ට ගෝඨාගම පරිශ්‍රයේදී ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වනවිටත් රෝහල් ගතකර ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
37




