මුදල් අමාත්‍ය අලි සබ්රි ගෙන් බරපතළ චෝදනාවක්

2015 දී රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩිය වැඩි කිරීම ඓතිහාසික වරදක් බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

එමෙන්ම ඔහු පවසන්නේ මේ මොහොතේදී විදේශ සංචිත අහිමි වීමට කරුණු කිහිපයක් බලපෑ බවයි. ද්‍රවශීලි සංචිතය මිලියන 50ක්වත් නොමැති බවයි හෙතෙම වැඩි දුරටත් සදහන් කලේ.

මේ වන විට හිඟයට පමණක් සීමා වී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළ දී සහමුලින්ම රටට නැති ව යනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක්ද කර සිටි.සංචාරක ව්‍යාපාරය කඩන් වැටීම , තෙල් මිල ඉහළ යාම . IMF යාමට ප්‍රමාද වීම , බදු අඩු කිරීම, ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම, ණය අවශ්‍ය අවස්ථාවේදී රුපියල අවප්‍රමාණය නොකිරීම විදේශ සංචිත අහිමි වීමට බලපෑ බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය තුළ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06