කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විටින් විට කල්දැමූනු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයයට දින නියම වී තිබෙනවා.
ඒ අනුව (2021) ලබන මැයි මස 23 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා මාධ්‍යයට පැවසීය.
ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා පැවැත්වෙන බවත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ධර්මසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




