පවතින ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සිට දැවැන්ත පාගමනක් ආරම්භ කිරීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව තීරණය කර තිබෙන බව වාර්ථා වනවා.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ඉමේෂ් සංගීත් මාධ්‍යයට කියා සිටියේ ජනාධිපතිවරයා හා සමස්ථ ආණ්ඩුව ජන හඬට කණ් දී මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
25




