ප‍්‍රවාහන හෝ වෙනත් යම් අංශයන් තුළ අද (28) දින සිදු කිරීමට යන වැඩ වර්ජනය නොකරන ලෙස ප‍්‍රවාහන ඇමැති දිළුම් අමුණුගම ඉල්ලා ඇත.
එලෙස වර්ජනය කිරීමෙන් ජනතාව අපහසුතාවයට පත් වීම පමණක් සිදුවන බව ඔහු පවසයි.
ජනතාව අපහසුතාවයට පත් නොකොට තම සේවාවන්හි නිරත වන ලෙසත්, වර්ජකයින්ගේ අරමුණ ජනාධිපති, අගමැති සහ රජය තේරුම් ගෙන සිටින නිසා ඒ සඳහා ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














