පාරිභෝගික අධිකාරියෙන් නියෝගයක්

ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්දී තිබේ.

ඒ අනුව සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංක ඇතුළත් රිසිට්පත් හෝ බිල්පත් එලෙස ළඟ තබාගත යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?