ඩලස් අලහප්පෙරුමගේ පාරට තවත් මන්ත්‍රීවරයෙක් එක්වෙයි

සියලු පක්ෂවල එකගතාවයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන්න තමාගේද ස්ථාවරය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු වත්මන් ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

මීට අදාළව පෙරේදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කල යෝජනා සඳහා තමාගේ සහය හිමිවන බවද චරිත හේරත් මහතා කියාසිටියා.

මාස 06 – 08 ත් අතර කාලයකට ජාතික භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම / ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට ක්‍රියාත්මක සාකච්ඡා වේගවත් කිරීම / 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනට ලැබී ඇති යෝජනා ඇතුළත් ඒකාබද්ධ යෝජනාවලියක් සකස් කිරීම ඔහුගේ යෝජනා අතර වනවා.

මාස 03 ක් තුළ එය සම්මත කරගැනීමත් මාස 08 කට පමණ පසු මැතිවරණයක් පැවැත්වීමත් මහාචාර්ය චරිත හේරත් මහතාගේ යෝජනා අතරට අයත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23