යුද හමුදාපතිගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා සහාය ලබාදෙන ලෙස බලධාරීන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
140
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?