මාලදිවයින් ජනපති පිළිගැනීමේ රාජ්‍ය උත්සවය ඇරඹේ (වීඩියෝ)

නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ රාජ්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එම පිළිගැනීමේ රාජ්‍ය උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.