බන්ධනාගාරය ඇතුළේ උපන්දින සැමරුම ගැන වාර්තාවක් කැඳවයි – වාර්තාව අද බන්ධනාගාර කොමසාරිස් අතට

බන්ධනාගාර සිර මැදිරියක් තුළ රඳවා සිටින රඳවියෙකුගේ උපන්දිනය කේක් කපා සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එම වීඩියෝවක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළා.

සිද්ධිය සිදුවූයේ කවදා ද යන්න නිවැරදිව තීරණය කිරීම සඳහා කඩිනමින් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි බන්ධනාගාර කොමසාරිස්වරයා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

බොහෝ දුරට එම වාර්තාව අද (04) දිනය තුළ ලැබෙනු ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා, දසත නිවුස් සිදුකළ විමසීමක දී පැවසුවේ.

‘අහුංගල්ලේ ලොකු පැටී’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බව කියන නාමල් නොහොත් ‘පොඩියා’ නැමැති පුද්ගලයෙකුගේ උපන්දින සමරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47