AFC Banner
Empty Ad
Empty Ad

යකාගේ හැටියටයි විමානේ පහල වෙන්නේ විජිත් විජයමුණි කියයි

පාලකයන්ට සේම ඡන්ද දායකයින්ට ද වර්තමාන දෝෂාරෝපණය එල්ලවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් වියමුණි සොයිසා මහතා පැවසීය.මේ සියල්ලටම ඡන්ද දායකන්ද වග කිවයුතු බව ඔහු කියා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සෑම රැල්ලක්ම අවසානයේ කැරකී පැමිණියේ මහජනතාව වෙත බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් වියමුණි සොයිසා මහතා කියා සිටියේ “යකාගේ හැටියයි විමානේ පහල වෙන්නේ” ලෙසයි.

මෙම රාජපක්ෂ පවුල් පාලනයට මුලින්ම ගලක් ගැසුවේ තමන් බවද ජනතාව එදා තමන්ට ගල් ගසා පැන්නූ බවද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?