යකාගේ හැටියටයි විමානේ පහල වෙන්නේ විජිත් විජයමුණි කියයි

පාලකයන්ට සේම ඡන්ද දායකයින්ට ද වර්තමාන දෝෂාරෝපණය එල්ලවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් වියමුණි සොයිසා මහතා පැවසීය.මේ සියල්ලටම ඡන්ද දායකන්ද වග කිවයුතු බව ඔහු කියා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සෑම රැල්ලක්ම අවසානයේ කැරකී පැමිණියේ මහජනතාව වෙත බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් වියමුණි සොයිසා මහතා කියා සිටියේ “යකාගේ හැටියයි විමානේ පහල වෙන්නේ” ලෙසයි.

මෙම රාජපක්ෂ පවුල් පාලනයට මුලින්ම ගලක් ගැසුවේ තමන් බවද ජනතාව එදා තමන්ට ගල් ගසා පැන්නූ බවද ඔහු කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40