AFC Banner
Empty Ad
Empty Ad

විශ්වාසභංගේ අලුත්ම තත්වය

සමස්ත රජයට එරෙහිව සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව සදහා සෙසු දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට ක්‍රියා කිරීමට විපක්ෂනායකවරයාට අවශ්‍ය බලතල පැවරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

මේ අතර විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කළ බවද මාධ්‍යයට අදහස් දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?