විශ්වාසභංගේ අලුත්ම තත්වය

සමස්ත රජයට එරෙහිව සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව සදහා සෙසු දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට ක්‍රියා කිරීමට විපක්ෂනායකවරයාට අවශ්‍ය බලතල පැවරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

මේ අතර විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කළ බවද මාධ්‍යයට අදහස් දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40