AFC Banner
Empty Ad
Empty Ad

මට සති දෙකක් තිස්සේ බෙහෙත් නැහැ අයියේ

මේ වනවිට පවතින ඖෂධ හිඟය අතිශය දරුණු අඩියකට පැමිණිය හැකි බව බොහෝ වෛද්‍යවරුන් අනතුරු හඟවනවා.ඒ පිළිබඳව විවිධ පුවත් මෙන්ම ඇතැම් වෛද්‍යවරුන් හෙදියන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල නිළධාරීන් පළකල ලිපි අදහස් අපි විටින් විට ඔබ වෙත සමීප කලා.

මේ පුවත අපට වාර්ථා වන්නේ ගාලු මුවදොර පැවතෙන අරඟල භූමියෙන්.අරඟලය වෙත පැමිනි තරුණයෙක් ඔහුට වැලදී ඇති රෝගයකට ඖෂධ මේ වනවිට රෝහල්වල නොමැති බවත් එම නිසා නැවත් තමන්ගේ ශරීරයට එම රෝගය කෙමෙන් කෙමෙන් වැලදෙන බවත් මෙසේ පවසා සිටියා.


එම අවස්ථාවේ සිටි පොළිස් නිළධාරීන් පවා මෙම කතාව ඉතා සංවේදීව අසා සිටියා.

https://youtu.be/ovrmnofY0MQ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?