මට සති දෙකක් තිස්සේ බෙහෙත් නැහැ අයියේ

මේ වනවිට පවතින ඖෂධ හිඟය අතිශය දරුණු අඩියකට පැමිණිය හැකි බව බොහෝ වෛද්‍යවරුන් අනතුරු හඟවනවා.ඒ පිළිබඳව විවිධ පුවත් මෙන්ම ඇතැම් වෛද්‍යවරුන් හෙදියන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල නිළධාරීන් පළකල ලිපි අදහස් අපි විටින් විට ඔබ වෙත සමීප කලා.

මේ පුවත අපට වාර්ථා වන්නේ ගාලු මුවදොර පැවතෙන අරඟල භූමියෙන්.අරඟලය වෙත පැමිනි තරුණයෙක් ඔහුට වැලදී ඇති රෝගයකට ඖෂධ මේ වනවිට රෝහල්වල නොමැති බවත් එම නිසා නැවත් තමන්ගේ ශරීරයට එම රෝගය කෙමෙන් කෙමෙන් වැලදෙන බවත් මෙසේ පවසා සිටියා.


එම අවස්ථාවේ සිටි පොළිස් නිළධාරීන් පවා මෙම කතාව ඉතා සංවේදීව අසා සිටියා.

https://youtu.be/ovrmnofY0MQ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40