කිරිබත්ගොඩ රථගාලක් තුල ගින්නක්

කිරිබත්ගොඩ තිලකවර්ධන ගොඩනැගිල්ලෙහි රථගාලෙහි ගින්නක් ඇතිව තිබේ.මේ වන විට ගින්න මැඬ පැවැත්විමට කටයුතු කරමින් පවති