බංග්ලාදේශයට දකුණු අප්‍රිකාවේදී වාර්තාගත ජයක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගෙන තිබේ.

දෙරට අතර ඊයේ (23) පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමත් සමග එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන්ට පන්දුවාර 37ක් තුළ සියලු  ක්‍රිඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.

පිළිතිරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 03ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහනය වාර්තා කළේය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45