AFC Banner
Empty Ad
Empty Ad

”ස්ටාක්ට ගහපු හයම ඇති අයියේ”- පැතුම් නිස්සංකට කළුතර දී උණුසුම් පිළිගැනීමක් 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෑතකදී සොයාගත් වටිනාම ක්‍රීඩකයෙක් ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හැඳින්වීමේ හැකියාව පවතිනවා.

ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස පිටිය තුළ එක ලෙස දස්කම් දැක්වීමට සමත්ව ඇති පැතුම් නිස්සංක මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස පළමු පිතිකරුවන් දසදෙනා අතර පසුවීම ද විශේෂත්වයක්.

ඒ අනුව මේ වනවිටත් දෙස් විදෙස් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් රැසකගේ ආකර්ශනයක් ඔහුට හිමිව අවසන්.

මේ අතර පසුගියදා කළුතර ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරගයක ප්‍රධාන ආරාධිතයා ලෙස පැතුම් නිස්සංක එක්ව සිටියා.

එහිදී පැතුම්ට උණුසුම් පිළිගැනීමක් හිමිවුණේ මේ ආකාරයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?