AFC Banner
Empty Ad
Empty Ad

ජැක්ලින් නිසා අක්ශේ ආමාරුවේ වැටෙයි

අක්ශේ කුමාර්ගේ මිතුරෙකු විසින් කරන ලද කුඩා වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍යන් තුල වේගයෙන් ප්‍රචාරය වනවා.වීඩියෝ පටයේ දී මිතුරා ඔහුගෙන් විමාසා සිටින්නේ අක්සේ කැමතිම සිනමා නිලිය කවුද කියායි.
අක්ශේ එයට පිළිතුරු වශයෙන් ලබා දෙන්නේ ඔහ් ප්‍රිය කරන්නේ ජැකලින් ෆර්නෑන්ඩස්ට බවයි.ඉන් පසු මිතුරා අක්ශේගෙන් විමසන්නේ ජැකලින්ගේ නමට අකුරු පවසන ලෙසයි.

අක්ශේට ජැකලින්ගේ නමට අකුරු ගලපා ගැනීම අපහසු වූ නිසා ඔහු ක්ශනිකවම තම පිළිතුර වෙනත් නිළියක් බවට වෙනස් කරමින් ඇගේ නමට අකුරු කියා සිටිනවා.

පහතින් දැක්වෙන්නේ එම සිද්දියට අදාල වීඩියෝපටයයි…

https://youtu.be/PxXNCQFfltU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?