ජැක්ලින් නිසා අක්ශේ ආමාරුවේ වැටෙයි

අක්ශේ කුමාර්ගේ මිතුරෙකු විසින් කරන ලද කුඩා වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍යන් තුල වේගයෙන් ප්‍රචාරය වනවා.වීඩියෝ පටයේ දී මිතුරා ඔහුගෙන් විමාසා සිටින්නේ අක්සේ කැමතිම සිනමා නිලිය කවුද කියායි.
අක්ශේ එයට පිළිතුරු වශයෙන් ලබා දෙන්නේ ඔහ් ප්‍රිය කරන්නේ ජැකලින් ෆර්නෑන්ඩස්ට බවයි.ඉන් පසු මිතුරා අක්ශේගෙන් විමසන්නේ ජැකලින්ගේ නමට අකුරු පවසන ලෙසයි.

අක්ශේට ජැකලින්ගේ නමට අකුරු ගලපා ගැනීම අපහසු වූ නිසා ඔහු ක්ශනිකවම තම පිළිතුර වෙනත් නිළියක් බවට වෙනස් කරමින් ඇගේ නමට අකුරු කියා සිටිනවා.

පහතින් දැක්වෙන්නේ එම සිද්දියට අදාල වීඩියෝපටයයි…

https://youtu.be/PxXNCQFfltU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40