හිටිහැටියේ නම වෙනස් වු සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණයක 

සුප්‍රසිද්ධ පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් සූදානම් වනවා.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීස් රාජා ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව නව අනුග්‍රාහකයෙකු ඉදිරිපත් වූ පසු ක්‍රීඩාංගණයේ නම වෙනස් කෙරෙනු ඇති බවයි. 1959 ඉදිකළ මෙම ක්‍රීඩාංගණය පළමුව ලාහෝර් ක්‍රීඩාංගණය ලෙස හැදින්වූවා. කෙසේ වෙතත්, ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි පාකිස්තානයට ගොස් පාකිස්තානයේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැත්වූ දේශනයකින් පසු 1974දී එරට හිටපු අගමැති අලි භූතෝ මෙම ක්‍රීඩාංගණය ගඩාෆි ක්‍රීඩාංගණය ලෙස නම් කළා. 1996 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළේ ද ගඩාෆි ක්‍රීඩාංගණයේදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45