කෝලිට අභියෝග කරන අපේ දිමුත්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් එළිදක්වා තිබේ.

මෙම නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් හට නව ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781කි.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Marnus Labuschagne ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ රැඳී සිටී.

කෙසේ වෙතත් තවත් කැපී පෙනෙන සිදුවීමක් වන්නේ සිය 100 වන ටෙස්ට් තරග සීමාව පසුකල ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඔහුගේ ස්ථානය අහිමි වීමය.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු ස්ථාන 4ක් පහළට ගොස් නතරවී ඇත්තේ 9 වන ස්ථානයේයි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 6ක් පසුකරමින් සිව්වන ස්ථානය කරා පැමිණීමට සමත්ව තිබේ.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 830කි.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ තවදුරටත් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Pat Cummins රැඳී සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40