අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවට එවිය යුතු බවය.
එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසිනි.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
















