හිටපු සභාපතිවරයෙකු නිවසින් නෙරපීමට නියෝග

මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ නිව්ටන් කුලසූරිය පදිංචි නිවසින් නෙරපීමේ ආඥාවක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී.ඒ.සමරදිවාකර විසින් නිකුත් කර තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ – මීගමුව පාරේ අංක 87 දේපල සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ නිව්ටන් කුලසූරිය, දීර්ඝ කාලයක සිට අදාළ ස්ථානයේ පදිංචිව සිටි බවටයි අධිකරණයේ දී සඳහන් වුණේ.

අදාළ ඉඩම මිනුවන්ගොඩ නගර සභාව සතු ඉඩමක් වන අතර අදාළ ආඥාවට අනුව මිනුවන්ගොඩ නගර සභාවේ ලේකම්වරයා වෙත එම දේපල වහාම භාර දෙන ලෙසටයි නිව්ටන් කුලසූරිය වෙත දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43