ජඩේජා ගෙන් සුපිරි ඉනිමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ලකුණු 574ක් ලබා සිටියදී අත් හිටුවීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළා.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 574ක් ලබා ගත්තේ කඩුළු 08ක් අහිමි කරගනිමින්ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මොහාලියේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය වන අද දින දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට මුල් ඉනිමේ පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු හතක් දැවී ලකුණු 468 ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේදී රවීන්ද්‍ර ජඩේජා සිය දෙවන ටෙස්ට් ශතකය රැස් කරගත් අතර, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු දෙක බැගින් ලබාගත්තා.

මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම අරඹා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටිනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට එක්වූයේ නායක දිමුත් කරුණාරත්න සමගින් ළහිරු තිරිමාන්නයි.

නායක දිමුත් ලකුණු 06ක් සහ තිරිමාන්න ලකුණු 07ක් මේ වනවිට ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57