තවත් කැබිනට් අමාත්‍යවරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත අමාත්‍යධුරයේ එස් බී දිසානායක මහතා දිවුරුම් දී ඇත.
ඊට අමතරව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා උදය ගම්මන්පිල මහතා දැරූ බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබුණි.
ඒ අනුව නව විදුලිබල අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආච්චි මහත්මිය දිවුරුම් දුනි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7













