ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 20ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (03) දිනයේ දී තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16,287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 647,699ක් බවට පත්ව ඇති අතර, වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 21,947ක්.

සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 609,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?