AFC Banner
Empty Ad
Empty Ad

හෙටත් පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

හෙට දිනයේදී ද පැය හතහමාරක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.

අද දිනයේදී ක්‍රියාත්මක වන කාල සටහන අනුව හෙට දිනයේදී ද විදුලි කප්පාදු කාල සටහන ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව පෙරවරු 8 සිට සවස 6.00 දක්වා පැය 05ක කාලයක් ද සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහමාරක් ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?