හෙටත් පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

හෙට දිනයේදී ද පැය හතහමාරක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.

අද දිනයේදී ක්‍රියාත්මක වන කාල සටහන අනුව හෙට දිනයේදී ද විදුලි කප්පාදු කාල සටහන ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව පෙරවරු 8 සිට සවස 6.00 දක්වා පැය 05ක කාලයක් ද සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහමාරක් ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41