AFC Banner
Empty Ad
Empty Ad

රුසියානු සහ බෙලරුස් ක්‍රීඩකයින් ට තහනමක්

බීජිං හි පැවැත්වෙන 2022 ශීත ඍතු පැරාලිම්පික් තරගාවලිය සඳහා තරග වැදීමට රුසියානු සහ බෙලරුස් ක්‍රීඩකයින්ට අවසර නොදීමට තීරණය කළ බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව කියයි

ශීත ඝෘතු පැරාලිම්පික්ස් උළෙලේ සමාරම්භක උත්සවය හෙට පැවැත්වීමට නියමිත අතර එළඹෙන සෙනසුරාදා සිට එහි තරග ආරම්භවීමට නියමිතය.

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති ඇන්ඩෘෘ පාසන්ස් පැවසුවේ අනෙකුත් සාමාජික රටවලින් එල්ලවූ විරෝධය හේතුවෙන් එම තීරණය ගත් බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?