ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය හෙට ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භවෙයි.

එම තරගයේදී ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ඉඟියක් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළකර ඇත.

ඔහු පවසා ඇත්තේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිත බවය.

එසේම වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හෙට තරගය සඳහා විවේක ගැන්වීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

හෙට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක)
ලහිරු තිරිමාන්න 
පැතුම් නිස්සංක 
ඇන්ජලෝ මැතිව්ස් 
ධනංජය ද සිල්වා 
චරිත අසලංක
නිරෝෂන් දික්වැල්ල 
සුරංග ලක්මාල් 
ලසිත් ඇඹුල්දෙණිය 
ලහිරු කුමාර  
විශ්ව ප්‍රනාන්දු
 

කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායක දිමුත් කරුණාරත්න,

“ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගයක් දිනලා නැහැ. මොකද ඉන්දියාවල ඉන්දියාව සමග තරග කිරීම ලේසි වෙන්නේ නැහැ. අපි ගොඩක් පුරුදු වෙලා තියෙනවා. අපි ගොඩක් ප්ලෑන් කරලා තියෙනවා කොහොමද තරගයක් දිනන් පුළුවන් කියලා. මේ අයගේ පන්දු යැවීමේ ඉරියව් එක්ක බලද්දි පන්දුවට පහරදෙන්න 07කට යන එක තමයි මගේ විශ්වාසය. එතකොට අපේ ප්‍රධාන පන්දු යවන්න 04ක් සහ ධනංජය සමග ක්‍රීඩා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”    



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28