පවතින විදුලි කප්පාදුව හමුවේ ජනතාවට කුප්පි ලාම්පු බෙදා දීමේ දන්සලක් ඊයේ රාත්‍රියේ දී වාද්දුව පොතුපිටිය ගාලු පාරේ දී පැවැත්විණි.අදුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝ මැයෙන් මෙම දන්සල සංවිධානය කරනු ලැබීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5



