කුප්පිලාම්පු දන්සලක්

පවතින විදුලි කප්පාදුව හමුවේ ජනතාවට කුප්පි ලාම්පු බෙදා දීමේ දන්සලක් ඊයේ රාත්‍රියේ දී වාද්දුව පොතුපිටිය ගාලු පාරේ දී පැවැත්විණි.අදුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝ මැයෙන් මෙම දන්සල සංවිධානය කරනු ලැබීය.