විදුලි කප්පාදුවෙන් කොරෝනා එන්නත්වලටත් බලපෑම්

පවතින විදුලි කප්පාදුව සමග කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ගබඩා කර ඇති ශීතාගාර පවත්වාගැනීම සඳහා විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට අඛණ්ඩව ඉන්ධන අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

රට තුළ පවතින කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එවන් පසුබිමක රට තුළ ක්‍රියාත්මක විදුලි කප්පාදුව සමග ශීතාගාරවලට අතිරේක විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබාදීමට පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 1208 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 641,786 ක් දක්වා ඉහළ ගියා.

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 16,116 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ තවත් මරණ 30 ක් වාර්තා වීමත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39